IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බූස්සෙන් ජංගම දුරකථන 133ක් අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ ජනවාරි මස 1දා සිට ඊයේ (26) දින දක්වා කළ මෙහෙයුම්වලදී ජංගම දුරකථන 133 ක් සහ සිම් පත් 159 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගනු ලැබීය.

එම මෙහෙයුම්වලදී දුරකථන චාජර් 110 ක්, ඩේටා කේබල් 122ක්, දුරකථන   බැටරි 12 ක්, මෙමරිකාඩ් 2 ක්, හෑන්ඩ් ෆ්‍රේ 56 ක් සොයාගෙන තිබුණි.

ඊට අමතරව දුම් වැටි කොටස් 12ක්, පිහි 3 ක්, හෙරොයින් ග්‍රෑම් 2 , මිලිග්‍රෑම් 850 ද, දුම්කොළ ග්‍රෑම් 40 , මිලිග්‍රෑම් 012 ක් විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇත.



අදහස් (2)

බූස්සෙන් ජංගම දුරකථන 133ක් අත්අඩංගුවට

Jak Saturday, 27 December 2025 12:58 PM

බන්ධනාගාර නිලධාරින් හිරේදාලා ඔවුන්වත් එක්ක stf එකට ඔවුන්ව බාර දෙමු.

:       0       3

වින්සන්ට් කජ්ජා Saturday, 27 December 2025 01:56 PM

අනේ අර අහිංසක බන්ධනාගාර නිලධාරීන්ට දොස්කියන්න එපා. ඒ අය ඉතාම අවංකව රාජකාරිය නියමෙටම ඉටුකරන ගෞරවනීය රජයේ සේවකයෝ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site