‘අද අපි පාර්ලිමේන්තු මැතිවරණයක් අභිමුවේ. හැමෝම එක එක විධියට තමන්ගේ ප්රචාරක ක්‍රියාවලිය පවත්වාගෙන යනවා.
දියත
‘ඕන්න යාළු කොටි බිල්ලන් පෙන්නන්නයි මං ආවේ‘
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පිටුපසින් කොටි බිල්ලකු යතියි හිටපු ඇමැතිවරුන් වන විමල් වීරවංශ, මහාචාර්ය ජී.ඇල්.පීරි
‘ඔක්කොම හොඳයි : මුක්කම නරකයි‘
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න කලක සිටම ඡන්ද භාරව කටයුතු කරයි. අගෝස්තු 17 වැනි දා ඡන්දයේ ආරක්ෂාව
මුහුදු රලට හසුවූ සිසුන්ගේ සිරුරු හමුවෙයි
ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන්වූ සිසුන් දෙදෙනාගේ සිරුරු අද (24) උදෑසන සොයාගත් බව පොලිසිය කියයි.
ඇමැති ජනක ඉල්ලා අස්වීමේ ලිපිය කවියෙන් යවයි
පළාත් සභා හා ග්‍රාමීය සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මින් මද වේලාවකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපත
‘සෙංකෝලය අරන් සූරියවැව පිට්ටනිය වටේ දුවන්න‘
‘අපි බලයට පත්වුණොත් පාර්ලිමේන්තුවේ සෙංකෝලය අරගෙන දුවන බව ඇතැම් මන්ත්‍රීවරු කියා තිබුණා. ඒ අයට සෙංකෝලය අරන් ම
හමුදා අංකෙන් වීරකුමාර ඡන්ද ප්රචාරණයේ
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වීරකුමාර දිසානායකගේ නම සහ අංකය සහිත මැතිවරණ පෝ
‘වෙස් මුහුණටයි කුරුඳුවලටයි නියම තැනක්‘
නගරවලට යටිතල පහසුකම් දිය යුතු බවත් අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමක ප්‍රසිද්ධියක් ලබන විද
‘සිහින බොඳ කරන්න එජාපයට ඉඩ දෙන්න එපා‘
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට රට පාලනය කරන්නේ ඊළඟ අගමැතිවරයා බවත් පරිවාස ආණ්ඩුවක් හැදූ චන්ද්‍රිකා මැ
ගෑස් ගැන රහසක් බන්දුල කියයි
ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමේදී වංචාවක් වී ඇතැයිද නැවත එය පෞද්ගලීකරණය කිරීමට
යතුරුපැදිකරු ටිපරයට බිලි
බණ්ඩාරගම, කිඳෙල්පිටිය කහටපොළ ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදිකරුවකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ප
‘ප්‍රසන්න සිල්වාට වටකර ගහන්න එපා‘
මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතා මුල්කරගෙන ඇතැමුන් දේශපාලන වාසි තකා නොයෙක් ප්‍රකාශ කර අනවශ්‍ය ප්‍රසිද්ධි
අර්ජුනත් නිල රථයට සල්ලි ගෙවයි
වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තමන් භාවිතා කරන නිල රථය සඳහා මැතිවරණ නීතියට අනුව ගෙවිය යුතු මුදල එම අම
වටරැක හිමි වටේටම ගහයි
‘ප්රජාතන්ත්රවාදී විප්ලවය ජන අරගලයකින් ඉදිරියට ගෙනයමු‘ තේමාවෙන් යුතුව නව සම සමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්
අකුරැස්සෙනුයි මිරිහානෙනුයි නූල් බෝල දෙකක්
මහින්දගේ අකුරැස්සේ රැලියේ සිදුවූ සිදුවීම ගැන දැන් තවත් අර්ථකථනයක් ලැබී ඇත. කවුදෝ මිනිහකු වෙන කාගේදෝ අත යටින් අත
වෙද නෝනා සේවිකාවක් දණ ගස්වයි
රාජකාරි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් බණ්ඩාරගම වීදියගොඩ ආයුර්වේද රෝහලේ සුළු සේවිකාවක දණ ගැස්වීයැයි කියන සිද්ධියක්
සජින්ගේ හිතවතාත් අලියා පිටේ යයි
බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයාරත්න ද සිල්වා රත්ගමදී අද එක්සත් ජාතික පක්ෂ වේදිකාවට පැමිණ නායක රනිල්
මෛත්‍රී - රනිල් තොත්ත බබාලා කරලා
ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමැතිවරුන් පිරිසකගේ මුහුණුවලට කුඩා දරුවන්ගේ ඡායාරූප බ
රාජිතගේ පුතා ළඟ ඉන්න දැරිය රට යවන්න බෑ
ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතකු බලෙන් රඳවාගෙන සිටින බව කියන පාසල් ශිෂ්‍යාව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්&z
කුඩුකාරයාට පෝරකය
හෙරොයින් කිලෝවකට ආසන්න ප්‍රමාණයක් ළඟ තබාගත් වරදකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මි
වඩේ වෙළෙන්දා මරා දාලා
වඩේ වෙළෙන්දකු බදුල්ල නගරයේ දි අද (23) සවස ගෙල කපා මරා දැමු බව කියන සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
වැඩිම මැතිවරණ නීති කඩකිරීම් බස්නාහිරින්
මේ වන විට මැතිවරණය ආශ්රිත සිදුවීම් 321 ක් වාර්තාවී ඇති බවත් ඉන් 27 ක් ප්රචණ්ඩ ක්‍රියා බවත් ජාතික මැතිවරණ නිරීක්
කත්‍රිආරච්චි කැස්බෑවට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැස්බෑව සම සංවිධායක ලෙස චන්දන කත්‍රීආරච්චි මහතා ශ්‍රිලනිප සභාපති ජනාධිපති මෛත්රීප
අ‘පුරේ හයදහසකට තැපැල් ඡන්ද කොළේවත් පුරවගන්න බෑ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් 5839 දෙනකුගේ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇතැයි සහකාර මැතිවර
මහමෙව්නා හිමිවරු බුද්ධගයා හිමිට පිං දෙති
දඹදිව් තලයේ විශාල ධර්ම ප්‍රචාරයක් සිදු කොට අපවත් වී වදාළ බුද්ධගයාව මහමෙව්නාව බුදුනුවණ අසපු වාසී හොරොව්පතානේ ක
මතට තිත දියවන්නාවෙන් අරඹයි
අගෝස්තු 18 දා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජය ගෙන දියවන්නාව තරණය කරන සියලුම පක්ෂවල මන්ත්‍රිවරු වෙනුවෙන් මත්ද්
දකුණු පළාත් ඇමැතිට හැඳුනුම්පත් දෙකක්
දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් ඔහුගේ නමට නිකුත් කළ ජාතික හැඳුනුම්පත් දෙකක් පාවිච්චි කර ඇතැයි අපරාධ පරීක්ෂණ ද
ලක් තරුණයා සෞදියේ මරුට
සෞදි අරාබියේ රියාද් අගනුවරදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලංකික තරුණයකු (28)මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර
‘සුජීව හත් පොළේ ගා ගනී‘
භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව (කෝප්) ප්‍රසිද්ධ කිරීම වළක්වන ලෙස අධිකරණ
පොස්ටර් ගහන්න ගිහින් පොලිසියේ නවති
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණූගම මහතාගේ ජන්ද පෝස්ටර්

