දඹදිව් තලයේ විශාල ධර්ම ප්‍රචාරයක් සිදු කොට අපවත් වී වදාළ බුද්ධගයාව මහමෙව්නාව බුදුනුවණ අසපු වාසී හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට පින් පමුණුවමින් ගුරු ස්වාමීන් වහන්සේ වන කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනය ජූලි මස 24 වන සිකුරාදා සවස 07.00 ට කඩුවෙල, හේවාගම මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී පැවැත්වීමට නියමිතය.
මහා සංඝගත දක්ෂිණාව ජූලි මස 25 වෙනි සෙනසුරාද උදෑසන 10.00 මාලඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ දී පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

