බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයාරත්න ද සිල්වා රත්ගමදී අද එක්සත් ජාතික පක්ෂ වේදිකාවට පැමිණ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් එජාප සාමාජිකත්වය ලබාගත්තේය.
ඔහු හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ හොඳම ආධාරකරුවෙකි.