ඉස්ලාම් රාජ්‍ය සටන්කරුවකු (අයි.එස්.අයි.එස්) ලෙස සිරියාවට ගොස් සිටියදී ගුවන් හමුදා ප්‍රහාරයකින් මියගිය ගලේවෙල ජාත්‍යන්තර පාසලක හිටපු විදුහල්පති හා කරාටේ ශූරයකු වන පුද්ගලයාගේ බිරිය ඇතුළු පවුලේ සමීපතමයන්ගෙන් ප්‍රශ්න කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිගෙන් ඉල්ලා ඇතැයි ඇමැති මණ්ඩල තීරණ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.
විශේෂ පොලිස් කණ්ඩායමක් එම පවුලේ අයගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
වීඩියෝ - සනත් ඩෙස්මන්

