පරිසරය සම්බන්ධ සියළු විෂයයන් හා රාජ්‍ය ආයතන සියල්ල එකම අමාත්‍යාංශයකට ගන්නැයි රජයට බලකරන බව පරිසර සංවිධාන එකම
දියත
‘රට බෙදන්න දෙන්නේ නෑ‘ - ආර් සම්බන්ධන්
කිසිම දිනක රට නොබෙදන බවත්, රට බෙදීමට තමන් විරුද්ධ බවත්, රට බෙදන කතාව අවශ්‍ය නැති බවත් විපක්ෂ නායක සහ දෙමළ ජාතික ස
චන්ද්‍රිකා හින්දු - බෞද්ධ සමුළුවට එක්වෙයි
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ගෝලීය හින්දු බෞද්ධ
ඇමැති මණ්ඩලය 48 ක් වෙයි
ජාතික ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය 48 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි. ඒ සඳහා වන විවාදය අද පැවැත්විණ
යතුරු පැදිය දුම්රියේ ගැටී දෙන්නෙක් මරුට
ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී අද (3) පස්වරුවේ 3.25 ට පමණ යතුරු පැදියක් දුම
දිගු මෙහෙයුමකින් ‘නැට්ට කොටා‘ අල්ලයි
මාතලේ දිස්ත්‍රික්කයේ ’නැට්ට කොටා’ නමින් හඳුන්වන දෑස් නොපෙනෙන හා කන් නෑසෙන දරුණු වල් අලියකු දිගු මෙහෙයුමක
චීනෙට යන ගමන් සූමා මංගල හමුවේ
චීනයේ නිල සංචාරයකට යන අතරවාරයේ දකුණු අප්‍රිකා ජනපති ජේකබ් සූමා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ප
වැරදි බොත්තම මහරගම හොල්ලයි
මහරගම - දෙහිවල පාරේ රන් බඩු සාප්පුවක් මංකොල්ල කන බවට මහරගම පොලිසියේ දුරකථනයට ලැබුණු පටිගත කළ පණිවිඩයක් අනුව එහි
එමීර් විදෙස් ඇමැති ලංකාවේ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් අබ්දුල්ලාහ් බින් අල් නයාන් විදේශ ඇමැති දෙදින නිල සංචාරයක් සඳහා අද (3) ශ්‍රී
මිතුරාට උදව් කරන්න ගිහින් කූඩුවේ
විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ මහරගම, පන්නිපිටියේ කොරියන් භාෂා විභාග මධ්‍යස්ථානයකදී මිතුරකු වෙනුවෙන් උත්ත
මත්තල වී තොටේ හයකට ඇප
මත්තල ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ බහලුම් ඒකකයේ ගබඩා තුළ වී අලෙවි මණ්ඩලය මගින් වී ගබඩා කිරීමට ගත් තීරණයට විරෝධ
දෙවැනි දිනටත් මත්තලට වී
මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩා සංකිර්ණයේ වී ගබඩා කිරීම අද (03) ද සිදුවූ බව ගුවන්තොටුපළ සේව
‘අපේ 56ට වඩා ආණ්ඩුවට 16 ලොකුවෙලා‘
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ සන්ධානයේ මන්ත්‍රීන් 56 දෙනකු අත්සන් කළ ලියවිල්ලක් කත
පළමු පෙළට සිසුන් ගැනීමේ හරි ක්‍රමයක් ඉල්ලයි
රජයේ පාසල්වලට ළමයින් ඇතුළත් කිරිම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සැකසීම පළමු කාර්යය බවට පත් කර ගන්නා ල
‘විපක්ෂ නායකකම සන්ධානයට ලැබිය යුතුයි‘ - මහින්ද
බහුතරයක් සන්ධානයේ සිටීනම් විපක්ෂ නායක ධූරය ලැබිය යුත්තේ සන්ධානයට බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු
විහාරමහාදේවි උයනටත් වයිෆයි
නොමිලේ වයිෆයි කලාප විවෘත කිරීමේ වැඩසටහන යටතේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ වයිෆයි කලාපය කොළඹ පුරපති ඒ.ජේ.එම්.මු
නඩු 500ක තොරතුරු පොත් හොයයි
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පන්සීයක අස්ථානගතවූ තොරතුරු පොත් දහසක් පිළිබඳව මසක් ඇතුළත විධිමත් පරීක්ෂ
ජවිපෙ නායක අනුර විපක්ෂ ප්‍රධාන සංවිධායක
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (3) පත් කරනු ලැබීය.
ගෝඨාත් පැය 4ක් කොමිසමේ
රක්නා ලංකා ආරක්ෂක ආයතනයේ සේවකයින් ඡන්ද වැඩට යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු දේශ
හිටපු ජේඑම්ඕගෙන් උසාවියට ලියුමක්
රගර් ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රථම පශ්චාත් මරණ පරික්ෂණය පවත්වද්දී වත්මන් අධිකරණ
පොලිස් පොතෙන්
පොල්හේන්ගොඩ ඇළේ මිය ගොස් සිටි පුද්ගයකුගේ (49) සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සොයා ගත් බව පොලිසිය
අහෝ ! මැණීක් ගඟට ගිය කලක්
කතරගම සිද්ධස්ථාන වලටත් වඩා දිගු ඉතිහාසයක් ඇති සුන්දර මැණික් ගඟ අද විනාශ මුඛයට ලංව පවතී. ඉන්දියාවේ ශූද්ධ වු ගං
‘ජනතා අභිලාෂයට‘ හිස නමමින් මායාදුන්නේ ඉල්ලා අස්වෙයි
ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත් මායාදුන්නේ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ විශේ
සෞඛ්‍ය සේවාව ළඟටම එයි
බස්නාහිර පළාත් රෝග මර්දන සහායකවරු සැප්තැම්බර් 1 වැනිදා සිට ගෙයින් ගෙට යමින් ජනතාව දැනුම්වත් කරන බව බස්නාහිර පළා
මත්තල කලබල කළ හතකට නොතීසි
මත්තල ගුවන්තොටුපළේදී සංවිධානාත්මක ලෙස කලබල කළැයි කියන පුද්ගලයන් 7 දෙනකුට ලබන 5 වැනිදා තිස්සමහාරාම අධිකරණයේ පෙන
සඟරජ දහම් පාසල 67 වසර සමරයි
පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථ ශ්‍රී සංඝරාජ දහම් පාසලේ 67 වැනි සංවත්සරය 2015ක්වූ සැප්තැම්බර් 6 වැනි ඉරිදා පස්වරු
ටිරාන්ට බේත්ගන්න රට යන්න අවසර
හිටපු මන්ත්‍රී ටිරාන් අලස්ට මාසයක කාලයක් සඳහා රටින් පිටවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අ
තිලංග/ගයන්ත වැඩ බාරගනිති
නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස තිලංග සුමතිපාල මහතා අද (3) වැඩ බාරගත්තේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ නිය
වයිකෝගේ ලියුම බාර නොගනී
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා රජයට සංදේශයක් බාරදීම සඳහා කොටි හිතවාදී, ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයි
ඉඳල්ගස්ඉන්න දුම්රිය කටුගෙයක්
පොළවට වැළලි ගිය දුම්රිය අංගනයක් උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්ඉන්න දුම්රිය මාර්ගය අසලින් මතුකර ගත් බව ඔ

