මත්තල ගුවන්තොටුපළේදී සංවිධානාත්මක ලෙස කලබල කළැයි කියන පුද්ගලයන් 7 දෙනකුට ලබන 5 වැනිදා තිස්සමහාරාම අධිකරණයේ පෙනී සිටින ලෙස අද (3) නොතීසි නිකුත් කළේය.
එම පිරිස අතර ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු, මත්තල ගුවන්තොටුපලේ පරිපාලන නිලධරයකු හා ආරක්ෂක නිලධරයකුද වෙති.

