පොළවට වැළලි ගිය දුම්රිය අංගනයක් උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්ඉන්න දුම්රිය මාර්ගය අසලින් මතුකර ගත් බව ඔහිය දුම්රිය මාර්ග අධික්ෂණ කළමණාකරණ ඇන්ටන් විරෝෂන් වික්‍රමරත්න මහතා පැවසුවේය.
බ්‍රිතාන්‍ය යුගයේ මේ දුම්රිය නැවතුම ඉදිකර ඇතැයි සැළකේ.