
2021 වසරේ කුමන්ත්‍රණයකින් මියන්මාර හමුදාව විසින් නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය පෙරළා දැමීමෙන් පසු මියන්මාරයේ පැවැත්වෙන පළමු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (28) දින ආරම්භ කර තිබේ.
දැඩි ලෙස සීමා කරන ලද මැතිවරණය, අග්නිදිග ආසියානු ජාතියේ නගර 330 න් තුනෙන් එකක පමණ පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මූලික අදියරෙන් පසුව, ජනවාරි 11 සහ ජනවාරි 25 යන දිනවල ඡන්ද විමසීම් වට දෙකක් පැවැත්වෙන අතර, නගර 65 ක ඡන්දය අවලංගු කර ඇති බවද වාර්තා වේ.
මියන්මාරයේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසුරුවා හැර, දේශපාලන නායකයින් බොහෝ දෙනෙකු සිරගත කර ඇති පසුබිමක සහ අඛණ්ඩ සිවිල් යුද්ධයක් පවතින තත්වයකදී මෙම මැතිවරණය පැවැත්වෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(අන්තර්ජාලය ඇසුරෙන් හසිනි නවෝද්‍යා)
2025 දෙසැම්බර් මස 18
621
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාර මැතිවරණය ආරම්භ වේ