ගෝඨාත් පැය 4ක් කොමිසමේ


රක්නා ලංකා ආරක්ෂක ආයතනයේ සේවකයින් ඡන්ද වැඩට යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන් සිව්දෙනකු අද (3) ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවා තිබිණි.

අද පෙරවරු 9 ට ඔවුන් එහි ගිය අතර පස්වරු 1 වන තුරු පැය 4ක් කොමිසමේ රැඳී සිටියහ.

IMG_6830895 

img_52894

IMG_6791 IMG_6798 IMG_6778 IMG_6779