විහාරමහාදේවි උයනටත් වයිෆයි


නොමිලේ වයිෆයි කලාප විවෘත කිරීමේ වැඩසටහන යටතේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ වයිෆයි කලාපය කොළඹ පුරපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා අතින් අද (3) පෙරවරුවේ විවෘත විය.

ලෝක බැංකු ආධාර හා කොළඹ මහ නගර සභාවේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ව්‍යාපෘතිය ඇරඹූහ.

DSC201593wifi_0011 DSC201593wifi_0012 DSC201593wifi_0013 DSC201593wifi_0014

 

ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්