චීනෙට යන ගමන් සූමා මංගල හමුවේ


චීනයේ නිල සංචාරයකට යන අතරවාරයේ දකුණු අප්‍රිකා ජනපති ජේකබ් සූමා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඔහු පිළිගෙන සාකච්ඡා පැවැත්වීය.