යතුරු පැදිය දුම්රියේ ගැටී දෙන්නෙක් මරුට


ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී අද (3) පස්වරුවේ 3.25 ට පමණ  යතුරු පැදියක් දුම්රියක යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.