මහරගම - දෙහිවල පාරේ රන් බඩු සාප්පුවක් මංකොල්ල කන බවට මහරගම පොලිසියේ දුරකථනයට ලැබුණු පටිගත කළ පණිවිඩයක් අනුව එහි ගිය පොලිසියට දැනගන්නට ලැබුණේ එම සාප්පුවේ සේවිකාවක අතින් වැරදීමකින් බොත්තමක් එබීම නිසා එවැනි පණිවිඩයක් ලැබුණු බවයි.