
ජපානයේ ෆූජි කන්දට (Mount Fuji) ඉහළින් අහස දීප්තිමත් වන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
රාත්‍රී අහස මේ අයුරින් දීප්තිමත් වූයේ උල්කාපාතයක් හේතුවෙනි. ජපානයේ හිරට්සුකා (Hiratsuka) නගරයේ කෞතුකාගාරයක සවිකර තිබූ CCTV කැමරාවක, මෙම දසුන් සටහන් වුණු බව ද පැවැසෙයි.
බොහෝ උල්කාපාත සුදු පැහැයෙන් දිස් වුවද, පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී යෑමේදී ඒවායේ අඩංගු මූලද්‍රව්‍ය අනුව කොළ, කහ, රතු හෝ නිල් වැනි විවිධ වර්ණවලින් දිස්විය හැකි යැයි මේ සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥයන් පැහැදිලි කිරීමක් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆූජි ගිනි කන්දට ඉහළින් අහසේ එළියක්