කොළඹ කච්චේරියට බදාදා (5) පෙරවරුවේ නාම යෝජනා බාර දීමට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ජගත් කුමාර මහතා ග
එසැණ පුවත්
ගම්පහ පාසල් 13 ක් බ්‍රහස්පතින්දා වහයි
ගම්පහ නගරයේ පාසල් 13 ක් බ්‍රහස්පතින්දා (06) වසා දමන බව කළාප අධ්‍යාපන අධ්යක්ෂ එස් කේ මල්ලව ආරච්චි මහතා කියයි. බ
ඕස්ට්‍රේලියා පත්‍රයක් හමුදා දොස් දකී
ශ්‍රී ලංකික ආරක්ෂක හමුදාවෝ දැඩි දෝශ දර්ශනයට මානව හිමිකම්වලට එරෙහිව කටයුතු කරතියි ශ්‍රී ලංකික ආරක්&zw
ස්වාධින කණ්ඩායම් 49 ක් තරගයට
බස්නාහිර හා දකුණ පළාත් සභා මැතිවරනයට තරඟ කිරීම සඳහා ස්වාධින කණ්ඩායම් 49 ක් අද (5) දහවල් 12 වන විට ඇප තැන්පත් කැර තිබ
කොළඹට නම් දෙති
පළාත් සභා මැතිවරණය සදහා කොළඹ දිස්ත්‍රීක්කය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ කිහිපයක් නාරාහේන්පිට කොළඹ දිස්ත්&z
‘ලෙඩ දාන්න දෙන්න එපා‘
ශ්‍රී ලංකාවේ 66 වැනි ජාතික නිදහස් සැමරුම ඕස්ටේ්රලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී&nb
පරිප්පු ලාබ වෙයි
පරිප්පු කිලෝවක බද්ද රුපියල් 22 සිට රුපියල් 5 දක්වා හෙට (06) සිට අඩු කැර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
සඳතැන්නෙත් ලෝකාන්තයක්
නුවරඑළිය නගරය සමීපයෙන් තවත් ලෝකාන්තයක් වැනි තැනක් හඳුන්වාදීමට නුවරඑළිය මහ නගර සභාව සැරැසෙයි. හොර්ටන් තැන
ඉල්ලම් හාරන්න ගිහින් ඉල්ලන් කයි
කොළඹගේආර කරමැටිය හන්දියේ පනාපිටිය ලයිට් පාරේ පෞද්ගලික ඉඩමක බලෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි සිටි පිරිසක් අතරි
අලි හොරකමක් අල්ලයි
ගල්ගමුව ඇහැටු වැව පහළගම වැව රක්ෂිතයේ ඇත් පැටවකු අල්ලා හොරෙන් රැගෙන යාමට ආ පිරිසක් වන ජීවී නිලධාරීන් දැක පැටවා
ගල් ඉබ්බන් මල්ලෙන් එළියට
ගල් ඉබ්බන් හත් දෙනකු මල්ලක දමාගෙන ගිය කතක වතු ගෙදර කුරුඳුවත්තේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඇය පුත්තලම
පුංචි එන්ගලන්තෙට මල් තුහින
අද අයලුමය නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හය දක්වා පහත වැටී ඇත. තුරඟ තරග පිටිය ,ග්‍රෙගරි වැව ප්‍රදේස හා ගො
ගල්ගමු වල් අලි එක රැයින් කුඹුරු යායක් වනසති
ගල්ගමුව අලුත් හේරත්ගම කුඹුරු අක්කර අනු හයක් අල් අලින් විසින් කා දමා ඇතැයි ගොවියෝ කියති. මෙහි අසුවක පමණ වල්
හාලි ඇළ වැසියෙක් 106 ක් ජීවත්වෙයි
බදුල්ල හාලි ඇළ මොරතොට රේන්ද පොළ ඩබ්ලිව් ජී පීරිස් අප්පුහාමි මහතා වසර එකසිය හයයි මාස නවයක් ආයු විද කළුරිය
ගිනි සිළුව හම්බන්තොටට නම් දෙයි
දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ හම්බන්තොට කණ්ඩායම් න
අවමගුලට ගිය බසය පල්ලමේ
දිඹුල රාවණාගොඩ දී පෞද්ගලික බස් රථයක් අඩි විස්සක් පමණ ප්‍රපාතයකට පෙරලී 26 දෙනෙක් තුවාල ලබා පුණ්ඩලු ඔය රෝ
අද කාලගුණය (පෙබරවාරි 05)
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන ව
ප්‍රා මන්ත්‍රී මාලයක් කොල්ලකෑවාලු
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තමාට පහර දී පවුම් දෙකක රන් දම්වැල කොල්ලකෑවැයි විල්පොත ව්‍යාපාරි
නිදහසට ආ 600කට දින තුනක නිදහස
කෑගල්ලේ පැවැති 66 වැවි නිදහස් දින සැමරුම් උළලේ සම්මාන පෙළපාළියට සහභාගී වූ පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 6
නිදහස්දාත් උද්ඝෝෂණ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සම සෞඛ්‍ය පීඨසිසුන්ගේ සිව් අවුරුදු උපාධි පාඨමාලාව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහ
බසයේ හැපුණු යතුරු පැදිය දෙකට කැඩේ
දිය නෑමට කිරිඇල්ලට යමින් සිටි තරුණයන් පිරිසකගෙන් එක් තරුණයකු ගමන් ගත් යතුරු පැදියක් හොරණ බොරළුගොඩ දී පෞද්ගලික
‘පළාත් ඡන්දෙට රජයේ සම්පත්‘
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රකාශයට පත් කොට තිබිය දී මහජන දේපොළ අයථා පරිහරණය කිරීමේ අවස්ථා කිහිපයක්
අමරපුර මහා නා හිමි මල්වතු අස්ගිරි වැඩම කරති
බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කළ යුතු වැඩ පිළිවෙළ ගැන මහින්ද රාජපක්ෂ ජනපති හමුවී සාකච්ඡා කිරීමට සියළු මහා
පින්තාරු බාස් 18 තෙක් රිමාන්ඩ්
බත්තරමුල්ලේ ව්‍යාපාරික මාධ්‍යවේදීනී මෙල් ගුණසේකර ඝාතනය කළැයි සැක පිට අත්අඩංගුවට ගත් දොම්පේ අලුත් පාරේ අරුනා
නිදහස් උළෙලට නොපැමිණි නිලධරයන්ට දොස්
මහනුවර නිදහස් උළෙලට නොපැමිණි ආයතන ප්‍රධානී ලේකම්වරුන්,විදුහල්පතිවරුන් ඇතුළු උසස් නිලධරයින්ට මධ්‍යම පළාත් ආ
වැව සොහොනක් වේ
හලාවත කරවිට වැවේ දිය නෑමට ගිය දස හැවිරිදි දරුවකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. ඔහු දිවුලපිටියේ සිට
බෙන්තොට දී නාන්න ගියා ගියාමයි
බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය තරුණයන් පිරිසකගෙන් දෙදෙනකු ගිලී මිය ගිය බව පොලීසිය කියයි. ඔවුන් මරදානේ පදිංචිකර
තමිල්නාඩු ධීවරයෝ යළිත් අපේ මුහුදට පනිති
ධිවර ගැටළු සම්බන්ධයෙන් එකඟතා ඇතිකැරගෙන තිබුණද තමිල්නාඩු ධීවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකා මුහුදු සීමාව
ජාතියේ පියා සිහි කරයි
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මාහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ නිදහස් චතුරස්රයේ පිහිටි පිළි

