බදුල්ල හාලි ඇළ මොරතොට රේන්ද පොළ ඩබ්ලිව් ජී පීරිස් අප්පුහාමි මහතා වසර එකසිය හයයි මාස නවයක් ආයු විද කළුරිය කළේය.
ඔහු දොළොස්දරු පියෙකි .ඔවුන් ඇතුළු දරු මුණුපුරන්ගේ ගණන එකසියය තිස් දෙකකි ඔහුගේ බිරිය ජීවත් වුයේ අවුරුදු අසු හයක් පමණි.
බ්‍රිතාන්‍ය ජාතිකයන්තේ වතු පාලනය කළ සමයේ ඔහු හාලි ඇළ කොන්ත්‍රාත්කරුවෙකි .

