ප්‍රා මන්ත්‍රී මාලයක් කොල්ලකෑවාලු


ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තමාට පහර දී පවුම් දෙකක රන් දම්වැල කොල්ලකෑවැයි විල්පොත ව්‍යාපාරිකයෙක් පල්ලම පොලිසියට පැමිණිලි කළේය.