දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හම්බන්තොට කණ්ඩායම් නායක දේවක වීරසිංහ හම්බන්තොට කච්චේරියේදී අද නාම යෝජනා බාර දුන්නේය.
පක්ෂයේ සලකුණ ගිනි සිළුවයි.