දිඹුල රාවණාගොඩ දී පෞද්ගලික බස් රථයක් අඩි විස්සක් පමණ ප්‍රපාතයකට පෙරලී 26 දෙනෙක් තුවාල ලබා පුණ්ඩලු ඔය රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
දෙළොස් දෙනෙකුගේ තත්ත්වය බරපතලය.
අවමඟුල් පෙරහරකට ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය කියයි.