පරිප්පු ලාබ වෙයි


පරිප්පු කිලෝවක බද්ද රුපියල් 22 සිට රුපියල් 5 දක්වා හෙට (06) සිට අඩු කැර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.