දිය නෑමට කිරිඇල්ලට යමින් සිටි තරුණයන් පිරිසකගෙන් එක් තරුණයකු ගමන් ගත් යතුරු පැදියක් හොරණ බොරළුගොඩ දී පෞද්ගලික බසයක ගැටී තරුණයා (21) බරපතල තුවාල ලැබා ඇතැයි කොළඹ ජාතික රෝහල කියයි.
ඔහු ගමන් ගත් යතුරුපැදිය දෙකට වෙන් වී ඇතැයි පොලිසිය පවසයි.