ගල්ගමු වල් අලි එක රැයින් කුඹුරු යායක් වනසති


ගල්ගමුව අලුත් හේරත්ගම කුඹුරු අක්කර අනු හයක්  අල් අලින් විසින් කා දමා ඇතැයි ගොවියෝ කියති.

මෙහි අසුවක පමණ වල් අලි  රංචුවක් සිටිතියි ගැමියෝ පවසති