තමිල්නාඩු ධීවරයෝ යළිත් අපේ මුහුදට පනිති


ධිවර ගැටළු සම්බන්ධයෙන්  එකඟතා ඇතිකැරගෙන  තිබුණද තමිල්නාඩු ධීවරයින් දිගින් දිගටම  ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතී විරෝධි ක්‍රම භාවිත කරමින් මසුන් මරතියි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය කියයි.

දෙරට සාකච්ඡා වලින් අනතුරුව  අවස්ථා තුනකදී  අවස්ථා තුනකදී අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පවසයි.