බෙන්තොට දී නාන්න ගියා ගියාමයි


බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය තරුණයන් පිරිසකගෙන් දෙදෙනකු ගිලී මිය ගිය බව පොලීසිය කියයි.

ඔවුන් මරදානේ පදිංචිකරුවන් බව ද දැනගන්නට ඇත.