මහනුවර නිදහස් උළෙලට නොපැමිණි ආයතන ප්‍රධානී ලේකම්වරුන්,විදුහල්පතිවරුන් ඇතුළු උසස් නිලධරයින්ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා දොස් කීවේය.
එවැනි අය තමන් ගැන ලැජ්ජා විය යතු බවත් ඔවුන් බාල පරපුරට වැරැදි ආදර්ශ දී ඇති බවත් පැවසු ආණ්ඩුකාරවරයා තම රටේ නිදහස් උළෙලට සහභාගී නොවු නිලධරයන් ගැන තමා කළකිරීමට පත් වු බවත් කීවේය.

