හලාවත කරවිට වැවේ දිය නෑමට ගිය දස හැවිරිදි දරුවකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔහු දිවුලපිටියේ සිට සිය මව් පියන් සමඟ හලාවත පැමිණ සිටියදී මෙම අනතුරට ලක් වී ඇත.