රෝහල් අපද්‍රව්‍ය මාඳුගඟට එකවන බව ගම්මුන්ගෙන් චෝදනා
බළපිටිය මූලික රෝහලෙන් ඉවතලන මිනිස් කොටස්, මළ මුත්‍රා, කසල ඇතුළු අපද්‍රව්‍ය විවෘත කාණුවක් දිගේ ගලාවිත් කරබානවෙළ හා මාඳුගඟේ ජල පෝෂක ප්‍රදේශය හරහා මාඳුගඟට එකතු වීමෙන් දැවැන්ත පාරිසරික ගැටළු මතුව තිබෙන බව බලපිටිය, වලගෙදර ප්‍රදේශවාසීහූ පවසති.