(පාලිත ආරියවංශ)
බදුල්ල මහ නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවෝ අද(7) ඉල්ලීම් කිහිපයකට විරෝධය දක්වමින් නගර සභාවේ කසළ අංගනය අසළ උද්ඝෝෂණයක නිරතව සිටිති.
නගරාධිපතිවරයා හා නාගරික මන්ත්‍රීවරයෙකු කම්කරුවන්ට බැන වැදීම, දිවා ආහාරය ලබාගැනීම සඳහා කසල අංගන ගොඩනැගිල්ලේ පහසුකම් ලබානොදීම, සේවක වාහන එම පරිශ්‍රයට ඇතුළු කිරීම තහනම් කිරීම හා යෝජිත නිලඇඳුමට විරෝධය දැක්වීම යන කරුණු මුල්කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වේ.
ඔවුන් අද දින තාවකාලිකව රාජකාරියෙන් ඉවත්වී මෙම විරෝධතාවයට එක්ව සිටිති.
ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් බලධාරීන් සමඟ මේ වනවිට සාකච්ඡා සිදුවෙමින් පවතී.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
බදුල්ල මහ නගරසභාවේ කම්කරුවෝ විරෝධතාවයක