( නිශාන්ත කුමාර )
පෞද්ගලික කෝන්තරයක් මුල් කර ගනිමින් වියලුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර නගරයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේදී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් තිදෙනා අද පස්වරුවේ (06) පොලිස් ඇප මත මුදා හළ බව කන්දකැටිය පොලීසිය පවසයි.
සිද්ධීයෙන් සිසුන් දෙදෙනෙකු රෝහල් ගතකර තිබිණී.
පෞද්ගලික පන්තියක් ආසන්නයේ මෙම සිසු පිරිස එකිනෙකාට පහරදෙමින් සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව ගැටුම සමථයකට පත්කර ඇත.
සිද්ධීය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd