(ඩී.කේ.රත්න)
ඇල්ල වෑමුල්ලහේන මාර්ගයේ සංචාරක හෝටලයක නතර වී සිටි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකුගේ මුදල් සහ දේපළ කිසියම් පිරිසක් විසින් අද (06) සොරාගෙන ඇතැයි ඇල්ල පොලිසිය පැවසීය.
මෙම චීන ජාතික කාන්තාවන් දෙදෙනා සතුව තිබූ රුපියල් 26,000 ක මුදලක් සහ ඩිජිටල් කැමරාවක් සොරාගෙන ඇතැයි මෙම කාන්තාවන් දෙදෙනා ඇල්ල පොලිසියට පැමිණිළි කර ඇත.
සිද්ධියට සම්බන්ධ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ඇල්ල පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd