ලංකාවේ ප්‍රථම හදවත් බද්ධයට වසරක් සපිරෙයි.
ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුණුව පවතින රටවල මෙන්ම අවයව බද්ධ කිරීමට අපේ රටේ වෛද්‍යවරුද සමත්ව සිටිති. මියගිය අයකුගෙන් ලබා ගන්නා ඇස්, වකුගඩු, අක්මාව, අත්, පාද බද්ධ කරමින් තවත් මිනිසෙකුට ජීවය ලබාදීමට හැකිවිම ඇදහිය නොහැකි තරම්ය.