(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් )
වැඩ තහනමකට ලක්ව සිටින හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු සාමාන්‍යාධිකාරීවරියක නැවත එම සමුපකාරයේ සාමානාධිකාරීවරිය ලෙස පත් කිරීමට පලාතේ දේශපාලඥයෙකු මැදිහත්ව ඇති බව පවසමින් ඊට විරෝධය පා එම සමුපකාරයේ සේවකයෝ අද (08) දින උදෑසන විරෝධතාවයක නිතර වුහ.
හෝමාගම සමුපකාර ප‍්‍රධාන කාරීයාලය ඉදිරිපිටට රැස් වූ සේවක සේවිකාවන් විරෝධතා පුවරු රැගෙන විරෝධතා පාඨ කියමින් පැයකට ආසන්න කාළයක් විරෝධතාවය සිදුකළේය.
(ඡායාරූප- ශාන්ත ප්‍රදීප් )





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd