පොහොට්ටුවේ මන්ත්‍රීගෙන් මාධ්‍යවේදියාට තර්ජන
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම ආවරණය කිරීමට ගොස් සිටි නයිනමඩම ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතාට අද (12) ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.