මීගහහේනේ නිදන් සෙවු සිව්දෙනක්ට ලක්ෂ 6 ක දඩ
මහියංගණය, මීගහහේන පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුල් වී පුරා වස්තු සෙවීමේ අමුණින් කැණීම් සිදුකළ බවට චෝදනා ලැබු පිය පුතු දෙදෙනෙකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයේ දී වරද පිළි ගැනීමෙන් පසු රුපියල් ලක්ෂ හයක දඩ නියම කිරිමට මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා අද (19) නියෝග කළේය.