පාලිත ආරියවංශ
මහියංගණය, මීගහහේන පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුල් වී පුරා වස්තු සෙවීමේ අමුණින් කැණීම් සිදුකළ බවට චෝදනා ලැබු පිය පුතු දෙදෙනෙකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකු මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයේ දී වරද පිළි ගැනීමෙන් පසු රුපියල් ලක්ෂ හයක දඩ නියම කිරිමට මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා අද (19) නියෝග කළේය.
මෙහිදී එක් අයකුට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් රුපියල් ලක්ෂ 6 ක දඩ මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදී.
බලපත්‍ර නොමැතිව ගල් වෙඩි දැමීම, පුරාවස්තු සෙවීමේ අරමුණින් අනවසර කැණීමක් සිදුකිරිම පුරා වස්තු විනාශ කිරිම හා පුරාවිද්‍යාත්මක බිමකට අනවසරයෙන් ඇතුළුවීම යන චෝදනා මෙම විත්තිකරුවන් සිව් දෙනාට එල්ල වී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගහහේනේ නිදන් සෙවු සිව්දෙනක්ට ලක්ෂ 6 ක දඩ