IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොස් ගසක් කඩා වැටීමෙන් නිවාස දෙකකට හානි

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ චන්දන ජයවීර)
 
දිඹුල -පතන පොලිස් වසමට අයත් දිඹුල තේ වතුයායේ පහළ කොටසේ නිවාස දෙකක් මතට අද (19) විශාල කොස් ගසක් කඩා වැටීමෙන් එම නිවාස වලට බරපතල හානි සිදුව තිබේ.
 

මධ්‍යම කඳුකරයට මේ දිනවල පවතින දැඩි වර්ෂාව හා සුළං සමඟ මෙම නිවාස අසල පිහිටි කොස් ගසක් මෙසේ කඩා වැටී ඇති අතර මෙම අනතුරින් එක් නිවසක් හා තවත් නිවාසයක මුළුතැන්ගෙයට හානි සිදුව තිබේ.
 
අනතුරින් නිවාසවල පදිංචිකරුවන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර ගෘහ භාණ්ඩ රැසකට හානි සිදුවී ඇත.



අදහස් (0)

කොස් ගසක් කඩා වැටීමෙන් නිවාස දෙකකට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site