(අසුන්තා එදිරිසුරිය)
බස්නාහිර පළාත තුළ සිදුවන මරණ වලින් 24% ක් මාර්ග රිය අනතුරු වලින් සිදුවන බව වාර්තා වේ.
මෙම අනතුරු වලට භාජනය වී, මිය යන සහ සදාකාලික ආබාධිත තත්වයට පත්වන්නන් බහුතරයක් වයස අවුරුදු 26 - 40 අතර පසුවන්නන් බවද හඳුනාගෙන තිබේ.
රටට ඵළදායි සේවාවක් සැපයිය හැකි වයසේ පසුවන්නන් රිය අනතුරු වලට භාජනය වී මිය යෑම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බස්නාහිර පළාතේ මරණ වලින් සියයට 24 ක් මාර්ග අනතුරු