රංජන් කස්තුරි
ඩෙංගු අවධානමක් සහිත දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට (12) සහ (13) පැවැත්වේ.
කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , යාපනය , වව්නියාව , ත්‍රීකුණාමලය හා මඩකළපුව යන දිස්ත්‍රික්ක වල එම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා කණ්ඩායම් 880ක් සහභාගී වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
පාසල් , නිවාස , වැඩබිම් ආයතන කර්මාන්ත ශාලා , ආගමික ස්ථාන හා හෙද ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30ක් වත් විපරම්කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කරගන්නැයි ඉල්ලීමක් කරන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිස්ත්‍රික්ක 8ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්