චන්දන ප‍්‍රනාන්දු
දන්කොටුව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ යෝගියාන ගල්වක ජංතුරාවේල ප‍්‍රදේශයේ මාඔය රක්ෂිතය අසලම මහා පරිමාණයෙන් මැටි කැපිම හේතුවෙන් ප‍්‍රදේශයේ විශාල පරිසර විනාශයක් වෙමින් තිබෙන බව ජනතාව පෙන්වා දෙයි.
දිනපතා බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් මෙම මැටි කැපීම විශාල ගැඹුරකට සිදු කරමින් තිබෙන බවත් මේ හේතුවෙන් මාඔයේ ගමන් මාර්ගය පවා වෙනස්විය හැකි තරමට මහා පරිමාණයෙන් මෙම මැටි කැපීම සිදුවන බව ජනතාව පවසති.
ප‍්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයකුට හිතවත් පිරිසක් මෙම පරිසර විනාශය සිදු කරමින් තිබෙන බවත් මෙම භුමිය අයත් වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවෙන් හෝ දන්කොටුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කිසිදු අවසරයකින් තොරව මෙම මැටි කැපීම සිදු කරන බවත් මේ සම්බන්ධයෙන් පරිසර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව ගම්වැසියෝ කියති.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාඔය රක්ෂිතය වනසමින් දන්කොටුවේ මහා පරිමාණ මැටි කැපිල්ලක්