කිර්ති ප්‍රනාන්දු
මිනුවන්ගොඩ ගල්කන්ද සිරිනිකේතන පිරිවෙන් පුරාණ විහාරස්ථාන භූමියේ පිහිටි පත්තිනි දේවාලයේ පිංකැටයව කඩා මුදල් සොරා ගැනීමෙන් පසු පිංකැටය කැඩීමට ගිය සැකකරුවෙක් ගම්වාසීන් එක්ව පොලිසියට බාර දී තිබේ.
සැකකරු හොරම්පැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
ඔහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වුවෙකු බව පොලිසිය පවසයි.
සැකකරු අද (12) ගරාජයක් කඩා ඇතුළු වී එහි තිබී සොරාගෙන තිබු ආයුධ කීපයක් යොදා ගනිමින් දේවාලයේ පිංකැටය කඩා ඇති බවද පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd