අනීෂා මානගේ
බෝර දොළහ පතොරම් තුවක්කුවක්, පිස්තෝලයක් හා ජීව පතොරමක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අද (12) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරීහු පවසති.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම සෙල්ලකතරගම ප්‍රදේශයේදීය. මොහු සෙල්ලකතරගම ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකි. සැකකරු හා අත්අඩංගුවට ගත් ආයුධ වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයුධ සමඟ පුද්ගලයකු සැකපිට