උපුල් තම්මිට
රජයේ ගැසට් නිවේදනයක් මගින් මිහින්තලය මහකනදරා ජලාශයේ වාණිජයම මිරිදිය මත්ස්‍ය වගාව ආරම්භ කිරීමට ගෙන ඇති තීරණයට මහකනදරා ජලාශයේ ගොවීන් සිය විරෝධය පළකර සිටිති.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් මහකනදරා ජලාශයෙන් වගාවට ලබාගන්නා ජලය සීමාකිරීමක් සිදුවීම නිසා තම වගාවට ඉන් ඝෘජුවම බලපෑමක් සිදුවන හෙයින් ගොවින් දැඩි විරෝධය පළකරන බව මහකනදරාවැව ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාපති ආර්.එම්.ආර්. රාජපක්ෂ මහතා සදහන් කර සිටියේය.
මහකනදරාවැව යටතේ වාණිජමය මත්ස්‍ය වගාව සඳහා හෙක්ටයාර දහයක බිම් ප්‍රමාණයක් වෙන්කිරීම තුළින් එමගින් ඉදිරියේදී මහකනදරවැව ව්‍යාපාරයේ ජල කළමනාකරණය සඳහා ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි පවසන අනුරාධපුර ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ළසිදු කොටවිලආරච්චි මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳව යළි සළකා බලන ලෙස ජලජීවී වගා සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා තිබේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාණිජය මත්ස්‍ය වගාවට මහකනදරා ගොවීන්ගේ විරෝධය