සුමතිපාල දීයගහගේ
විශේෂ කාර්ය බළකායේ කතරගම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කතරගම සෙල්ලකතරගම රජමාවතේ දී ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරු විසින් පවත්වා ගෙන යන හේනක් වටලා මෙරට නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් සහ ගල්කටස් වර්ගයේ තුවක්කුවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර පරික්ෂණ පැවැත්විම සඳහා සැකකරු සමඟ ගිනි අවි කතරගම පොලිසියට බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd