IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අල්ලස් ගත්තැයි මඩකලපුවේ බස් සේවකයෙක් රිමාන්ඩ්

නිමන්ති රණසිංහ
 
බස් රථවලින් දිනකට රුපියල් 200 බැගින් අල්ලස් ලබා ගත් බව කියන මඩකලපුව පෞද්ගලික බස් නැවතුම්පොළේ ස්ථාන භාර නිලධාරියා ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 

 
පෞද්ගලික බස් රථ නැවතුමේ නවතා මගීන් ගොඩකර ගැනීමට ඉඩ ලබාදී ධාවන සටහන් පත‍්‍රය අත්සන් කරදීම වෙනුවෙන් එක් බස්රථයකින් දිනකට රුපියල් 200/-ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව අල්ලස් කොමිසම කියයි.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තිරුක්කෝවිල් පදිංචි තුරෙයි රාජසිංහම් කනේෂ් නැමැති පෞද්ගලික මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ මඩකලපුව පෞද්ගලික බස් නැවතුම්පොළ ස්ථානභාර නිලධාරීවරයාය.



අදහස් (0)

අල්ලස් ගත්තැයි මඩකලපුවේ බස් සේවකයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site