IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හෙරොයින් පානය කළ මවක කරාපිටිය ‍රෝහලේදී අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

කරාපිටිය රෝහලේ වැසිකිලිය තුළ හෙරෝයින් පානය කරමින් සිටි කාන්තාවක අද (6)  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගාල්ල මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පිරිස් මහතා විසින් දැඩි ලෙස අවවාද කර රුපියල් 5000ක දඩයක් නියම කළේය.

මාස හයක් වයසැති තම දරුවාට නිව්මෝනියා රෝගය වැලඳී  කරාපිටිය ‍රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස හෙරොයින් පානය කරමින් සිටි බව පොලිසිය කියයි.

කාන්තා නේවාසිකගාරයේ මව්වරුන් ඇයගේ හැසිරීමේ වෙනස්කම් දුටු හෙයින් ඇය පිළිබදව සෙවිල්ලෙන් සිට පොලිසියට දැනුම් දී ඇත.



අදහස් (0)

හෙරොයින් පානය කළ මවක කරාපිටිය ‍රෝහලේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site