නිවස තුළ යුද උපකරණ ගබඩා කළ හමුදා සෙබළෙක් අත්අඩංගුවට
මැදිරිගිරිය යාය 03 ප්රදේශයේ පිහිටි නිවෙසක් තුළ යුද උපකරණ ගබඩා කර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු යුද හමුදා සෙබළෙකු අද (4) පුලස්තිගම, සෝමපුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි.