(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද (3) මහනුවර පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූහ.
උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පැවැති විභාගයෙන් සමත් වූවන්ට වහාම පත්වීම් ලබාදෙන ලෙසත් උපාධිධාරීන්ගේ ගැටළු වහා විසදන ලෙසත් ඉල්ලීමත් ඔවුන්ගේ ඉල්ලීම් අතර විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd