ක.ග කරුණාරත්න
මැදිරිගිරිය යාය 03 ප්‍රදේශයේ පිහිටි නිවෙසක් තුළ යුද උපකරණ ගබඩා කර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු යුද හමුදා සෙබළෙකු අද (4) පුලස්තිගම, සෝමපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් පරිදි පුලස්තිපුර පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd