බිඟුන් මේනක ගමගේ
එල්.කේ ඩොමේන් රෙජිස්ට්‍රි සංවිධානය මොරටුව විශ්ව විද්‍යාලය හා එක්ව සංවිධානය කළ හොඳම වෙබ් අඩවි තේරීමේ තරඟයෙන් රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල වෙබ් අඩවිය වන www.airforce.lk වෙබ් අඩවියට හිමිව ඇත.
තාක්ෂණය, නිර්මාණාත්මකභාවය හා අන්තර්ගතය යන නිර්ණායක පදනම් කරගෙන මෙම විනිශ්චය කළ බව එල්.කේ ඩොමේන් රෙජිස්ට්‍රි සංවිධානය පවසයි.
තරඟ අංශ 14 ක් යටතේ සංවිධානය කෙරුණු මෙම තරඟය වාර්ෂිකව සංවිධානය කෙරෙන අතර මෙවර පැවැත්වුණේ අට වැනි වරටය.
රාජ්‍ය අංශයේ දෙවැනි ස්ථානයට හිමි රිදී සම්මානය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියටත් www.parliament.lk තෙවැනි ස්ථානයට හිමි රජත සම්මානය නාවික හමුදාවේ නිල වෙබ් අඩවියටත් www.navy.lk හිමිව ඇත.
2025 දෙසැම්බර් මස 18
441
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
246
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ගුවන් හමුදාවට